tag:blogger.com,1999:blog-8001912776373282169.post9122596995352681549..comments2023-09-21T17:54:05.047+05:30Comments on මට හිතෙන හැටි: ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (2)itnishanthahttp://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8001912776373282169.post-28613381073331700662014-02-26T23:46:24.025+05:302014-02-26T23:46:24.025+05:30//(හරි යන්නේ නැ වැඩේ තවත් එකක් ලියන්න වෙයි වගේ. එහ...//(හරි යන්නේ නැ වැඩේ තවත් එකක් ලියන්න වෙයි වගේ. එහෙනම් මතු සම්බන්දයි ඇ ..)//

මොන රේදක්ද යකො කරන්නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-63810441971494740622013-10-16T12:48:37.177+05:302013-10-16T12:48:37.177+05:30අඩෝ කින්ඩිය දාන්න එපා හරිය :D
අඩෝ කින්ඩිය දාන්න එපා හරිය :D
itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-29370477419968773682013-10-14T23:44:15.197+05:302013-10-14T23:44:15.197+05:30නිකං එල කොල්ලෙක්නිකං එල කොල්ලෙක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-58945421705997329552013-10-14T23:43:20.997+05:302013-10-14T23:43:20.997+05:30ඕක අහන්න නිල් මානෙල් අයිලාෂ් අයියගෙන්ඕක අහන්න නිල් මානෙල් අයිලාෂ් අයියගෙන්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-23980293517499317422013-10-14T23:41:51.996+05:302013-10-14T23:41:51.996+05:30සහතික ඇත්ත මම ඕක අත්දැකීමෙන් දන්නවාසහතික ඇත්ත මම ඕක අත්දැකීමෙන් දන්නවාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-2191889248703715772013-10-06T15:50:59.575+05:302013-10-06T15:50:59.575+05:30එක හොඳයි මම ඔහොම ගොඩ දාපුවාගෙන් අපේ ගෙදර කාමරයක් ප...එක හොඳයි මම ඔහොම ගොඩ දාපුවාගෙන් අපේ ගෙදර කාමරයක් පිරිලා තියනවා itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-53224580366438761362013-10-04T05:38:08.073+05:302013-10-04T05:38:08.073+05:30මංනං දෙවැනි ගොඩේ.වගකීම් කාලය පහු වෙලා නම් දත කාල ...මංනං දෙවැනි ගොඩේ.වගකීම් කාලය පහු වෙලා නම් දත කාල තනියෙන්ම ගොඩ දා ගන්නවා වැඩේට ටික කාලයක් ගියත් අත්දැකීම වටිනවා.ආපහු ලෙඩක් අවොත් වැඩේ නතින්ග්.අර phone විස්තරයට ස්තුතියි.නිකං https://www.blogger.com/profile/17649946403784997079noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-16822294732825605912013-10-03T11:45:57.448+05:302013-10-03T11:45:57.448+05:30තව එක කොටසක් තියනවා. එකත් බලන්න එන්න තව එක කොටසක් තියනවා. එකත් බලන්න එන්න itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-66362592142182375392013-10-01T21:35:57.105+05:302013-10-01T21:35:57.105+05:30නියමයි සහෝ වටිනා කියන පෝස්ටුවක්.........නියමයි සහෝ වටිනා කියන පෝස්ටුවක්.........Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-63845084139700007672013-10-01T14:16:48.667+05:302013-10-01T14:16:48.667+05:30බලමු ඉදිරියට වෙලාව තිබුනොත් ලියන්නම්. මගේ field එ...බලමු ඉදිරියට වෙලාව තිබුනොත් ලියන්නම්. මගේ field එක නොවුනත් දන්නා කෙනෙකුගෙන් අහලා හරි ලියන්න බලන්නම්. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-77668141245816996032013-09-29T16:11:55.336+05:302013-09-29T16:11:55.336+05:30 මාත් ඉන්නෙ පලමුවෙනි ගොඩේ. හැබැයි කම්පියුටරයට නම් ... මාත් ඉන්නෙ පලමුවෙනි ගොඩේ. හැබැයි කම්පියුටරයට නම් දෙවෙනි ගොඩට ආවා. ඒ නිසා මදබෝඩ් එකක් නැවත ලබා ගන්න පුලුවන් වුනා. ඉලෙක්ට්‍රොනික් බඩු ගැන මාත් දන්නෙ අල්පයයි. ස්තූතියි ලිපියට. තව ඒ වගේ ලිපි බලාපොරොත්තු වෙනවා. පුලුවන් නම් කැමරාවක් මිලදී ගන්න උපදෙස් ටිකක් දෙන්න. කැමරාව සමග වෙලෙන්ඳා දිය යුතු අනෙක් උපාංග, බෑරිය පිලිබඳ විස්තර වගේ.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-74035766696625955982013-09-27T19:10:03.775+05:302013-09-27T19:10:03.775+05:30ඇත්ත ඇත්ත කතාව හරි සමහර බඩු හිලක් නැත්තන් සත 5ක් ව...ඇත්ත ඇත්ත කතාව හරි සමහර බඩු හිලක් නැත්තන් සත 5ක් වත් වටින්නේ නැ. ;)
itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-610904802445780832013-09-27T16:00:05.122+05:302013-09-27T16:00:05.122+05:30ලාභ බඩුවේ හිලක් ඇත " ඒ උනාට උලුඩු වඩේ එහෙම නැ...ලාභ බඩුවේ හිලක් ඇත " ඒ උනාට උලුඩු වඩේ එහෙම නැතේAnnehttps://www.blogger.com/profile/13583929557085076485noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-19287035019855745942013-09-27T15:59:52.645+05:302013-09-27T15:59:52.645+05:30ලාභ බඩුවේ හිලක් ඇත " ඒ උනාට උලුඩු වඩේ එහෙම නැ...ලාභ බඩුවේ හිලක් ඇත " ඒ උනාට උලුඩු වඩේ එහෙම නැතේAnnehttps://www.blogger.com/profile/13583929557085076485noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-21809815548729264272013-09-27T10:06:35.515+05:302013-09-27T10:06:35.515+05:30මෙන්න මේක තමයි වෙන්න ඕන. මේක දකින එකෙක් ආයෙ lg ගන්...මෙන්න මේක තමයි වෙන්න ඕන. මේක දකින එකෙක් ආයෙ lg ගන්නෙ නෑනේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-27172973925326201992013-09-26T14:12:39.273+05:302013-09-26T14:12:39.273+05:30ඕක ඔහොම තමයි බං ගොඩක් තැන් වල.
මම අඳුනන පවුලකට අ...ඕක ඔහොම තමයි බං ගොඩක් තැන් වල.
මම අඳුනන පවුලකට අරන් දීපු com එකක් mother board එක ගිහින් warranty ගන්න ගියාම ෂොප් එකේ ටෙකා කිවලු මේක අකුණක් වැදිලා පිච්චිලා තියෙන්නේ ඒ හින්දා warranty දෙන්න විදිහක් නැ කියලා. මම ඒ ගෙදර පොඩි එකාට class එකක් කරකර ඉද්දි com එක නතර උනේ. අකුණක් තියා මාස ගානකින් වැස්සෙවත් නැ. පස්සේ මම කිවා ඔයා මොන මැෂින් එකෙන්ද ඕක හොයා ගත්තේ කියලා. subject එක දන්නා හිංදා talk කරලා අලුත් board එකක් ගත්ත. නොදන්නා අයට sorry itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-21139726153854764742013-09-26T14:03:37.859+05:302013-09-26T14:03:37.859+05:30ඇයි බං මම. කෙලඋනොත් ගත්ත මිල පාවිච්චි කරපු දින ග...ඇයි බං මම. කෙලඋනොත් ගත්ත මිල පාවිච්චි කරපු දින ගානෙන් බෙදලා හිත හදා ගන්නවා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-34118979024945782382013-09-26T14:01:59.711+05:302013-09-26T14:01:59.711+05:30මම නම් එකේ තමයි. දෙකට එන්න දත කැවට උනන්දුව දවස් ...මම නම් එකේ තමයි. දෙකට එන්න දත කැවට උනන්දුව දවස් දෙක තුනකට වඩා තියෙන්නේ නැ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-65418613704730331142013-09-26T11:06:07.544+05:302013-09-26T11:06:07.544+05:30මොනා උනත් කමක් නෑ LG කාරයන්ගෙන් වොෂින් මැෂින් නම්...මොනා උනත් කමක් නෑ LG කාරයන්ගෙන් වොෂින් මැෂින් නම් ගන්ඩ එපා සර්විස් එක අන්තිම හොඳයි මෙන්න අද්දැකීම

අපේ ගෙදර තිබුන LG වොෂින් මැෂින් එකේ වොරන්ටි එක අවුරුද්දයි අවුරුද්ද පැන්න ගමන් එක කැඩුනා ඉටපස්සේ උන්ට කොල් කරල ජොබක් දැම්ම ඇවිල්ල බලලා යන්න 1500/- ඉටපස්සේ සර්කිට් බොඩ් එක ගලවගෙන ගියා මාස 1 1/2 ගියාට පස්සේ කියපි බොඩ් එක මාරු කරන්න ඔනේ එකට 25 000 කියල නැත්නම් වොෂින් මැසින් එක එයාලට දෙන්නලු 10% ඩිස්කවුන්ට් එකකට වෙන මැසිමක් දෙන්නම් ලු. උන්ගේ අම්මලාට හොඳටම කිවිසුම් යන්න ඇති ඇයි යකෝ ඒ මැසිම 99 999/- වෙනව. පස්සේ මම බොඩ් එක ඉල්ලුවා උන් එක එව්වේ සර්කිට් එකේ ඔන් ඔෆ් සුවිච්ච් එකත් ගලොගෙන. පස්සේ මම දන්න කියන අයියා කෙනෙකුට දිලා මැෂිම ආපහු හදාගත්තා වැඩේට ගියේ 8000 යි තාම දෙයියනේ කියල වැඩ ඔන්න LG කාරයන්ගේ වැඩ.

ඔය LG කාරයන්ගේ මාකටින් එකේ මම දන්න බුවෙක් වැඩ කරනව මම ඒකාට කිව්වා උබලගේ කොම්පැනිය මරු කියල උත් පිලිගන්නවා උන්ගේ සර්විස් සෙන්ටර් එකේ ජිල්මාට් එමට සිද්ද වෙනවා කියල Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-48806504339328297112013-09-26T10:44:25.987+05:302013-09-26T10:44:25.987+05:30මම ඉන්නෙත් අර පළවැනි ගොඩේ තමයි.
එකනිසා වෙන්න ඇති ...මම ඉන්නෙත් අර පළවැනි ගොඩේ තමයි.
එකනිසා වෙන්න ඇති ඔය විදුලි උපකරන විකුණන ඈයෝ මහා පරිමාණ ලාභ ලබන්නේ.
ජංගම දුරකතන ගැන පැහැදිලි කිරීමනම් සැහෙන්න වටිනවා.හුගක් අය ඕකට හසුවෙන නිසා.(මමත් හවූ වෙන්න ගියේ වෙලාවට බේරුනා) Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-20956302250559515662013-09-26T08:47:36.691+05:302013-09-26T08:47:36.691+05:30මාත් ඉන්නෙ අර පළවෙනි ගොඩේ තමයි.
හැබැයි සමහර වෙලාවට...මාත් ඉන්නෙ අර පළවෙනි ගොඩේ තමයි.
හැබැයි සමහර වෙලාවට තුන්වෙනි ගොඩට වැටිල මකබාස් වැඩ කරන වෙලාවලුත් නැතුව නෙමෙයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-1231682200531472972013-09-25T23:00:27.999+05:302013-09-25T23:00:27.999+05:30කොච්චර කාලයක් වෙනවද ඩුඩ් ඕක අරන්. ඊළඟ පොස්ට් එකෙන්...කොච්චර කාලයක් වෙනවද ඩුඩ් ඕක අරන්. ඊළඟ පොස්ට් එකෙන් කියන්නේ ගන්න කලින් කරන්න ඕන වැඩ ටික. හි ..දැන් ඉතින් කියලා වැඩක් නැ. පුළුවන් තරම් සිසිල් වෙන විදිහකට තියා ගන්න. නැත්තන් දීලා දාන්න. ඔය රත් වීම නිසා ඊයම් වල පිපිරුම් ඇතිවෙනවා ඊට පස්සේ Display එන්නේ නැතිව යනවා. Graphic IC එක එක ගලවලා ආපහු පාස්සන්න පුළුවන් දෙවැනි වතාවේදී සොරි. අලුත් සිරිස් වල HP ලැප් ගන්නවට වැඩිය හොඳයි සල්ලි දීලා හුනියමක් කර ගන්න එක. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-79846870286242037762013-09-25T20:34:10.205+05:302013-09-25T20:34:10.205+05:30මගෙත් තියෙන්නේ HP Pavilion ලැප්ටොප් එකක්. ඒකෙ තියෙ...මගෙත් තියෙන්නේ HP Pavilion ලැප්ටොප් එකක්. ඒකෙ තියෙන වරද මාර විදියට රත් වෙන එකයි. මම කූලර් එකක් උඩ තියලා තමයි සමහර වෙලාවට පාවිච්චි කරන්නේ. අනික අවුරුද්දක් යනකොට ඩස්ට් එක ග්‍රෑම් පන්සීයක් විතර ඇතුලේ එකතු වෙනවා. අර හීට් සින්ක් එක අපිට සුද්ද කරන්න පුලුවන් නම් තරමක් ගොඩ. නමුත් ඒක කරන්න කී බෝඩ් එකේ ඉඳලා පහලට ගලවගෙන එන්න ඕනේ. ඒක නිසා අවුරුද්දකට සැරයක් සර්විස් කරලා තර්මල් පේස්ට් හෙම අලුතින් දානවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-66166081306210774212013-09-25T20:09:04.015+05:302013-09-25T20:09:04.015+05:30ඒකනේ බන් මන් බැලුවා අලුත් ගැජට් එකක් ඇවිල්ලා කියලා...ඒකනේ බන් මන් බැලුවා අලුත් ගැජට් එකක් ඇවිල්ලා කියලා.. උඹ මගේ ආතල් එක කෑවා ..:(SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-32162690327677863132013-09-25T19:48:00.621+05:302013-09-25T19:48:00.621+05:30හුටා. වැරදිලානේ බොලේ
තැන්කු තැන්කු ඔන්න හැදුවා. ...හුටා. වැරදිලානේ බොලේ

තැන්කු තැන්කු ඔන්න හැදුවා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.com