tag:blogger.com,1999:blog-8001912776373282169.post4312398230963586875..comments2023-09-21T17:54:05.047+05:30Comments on මට හිතෙන හැටි: හිටිවන කවියක කතා ගොඩක්itnishanthahttp://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8001912776373282169.post-31078893397072354842014-06-21T17:39:55.397+05:302014-06-21T17:39:55.397+05:30මේක කවියක් විදිහට නම් කිසි තේරුමක් නැ තමා. නමුත් ම...මේක කවියක් විදිහට නම් කිසි තේරුමක් නැ තමා. නමුත් මේකේ නිදාන කතාව සහ උපහාසය අනුව අපේ ගම පැත්තේ අයට වැදගත්. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-585099438156790422014-06-20T19:53:47.884+05:302014-06-20T19:53:47.884+05:30මේ කවිපදවල නම් සමස්තයක් හැටියට කිසිම තේරුමක් එන්නේ...මේ කවිපදවල නම් සමස්තයක් හැටියට කිසිම තේරුමක් එන්නේ නෑ.

මට මතක් වුනේ අර දත සුදු මාමෙ මා අරගන් ගහ උඩට කියන ජනකවි තේරවිල්ලයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-31097425283882102932014-06-04T15:52:43.339+05:302014-06-04T15:52:43.339+05:30attatama Mahathwaruna innwa neda Nomile thamunge d...attatama Mahathwaruna innwa neda Nomile thamunge danuma lowata dena. Ekata ara Pension giya army karaya. Thuka nodakinAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-53537323852678373162014-06-02T17:42:28.862+05:302014-06-02T17:42:28.862+05:30නැ බං මිනිහට නින්ද යන්නෙම නැ. සතියකට දවසක් විතර දව...නැ බං මිනිහට නින්ද යන්නෙම නැ. සතියකට දවසක් විතර දවල් කාලේ පැය 2ක් විතර ඇස් පියාගෙන ඇඳක් උඩ දපලා ඉන්නවා.
ඔය වගේ ඩයල් විසාල ගානක් ඉන්නවා ලියන්න ගත්තොත් හැලපේ, විමලේ, අරු එහෙම කැලේ. මට එච්චර රහට ලියන්න බැරිකමයි, කම්මැලිකමයි හිංදා නොලියන්නේ.

මේතැන තියන පලවෙනි කතාවත් ඒ වගේ පොරක් ගැන

අපෝ ඔය කිරි ප්‍රිජ් එකෙන් එලියට අරං පැයක් තිබ්බොත් කන්න නෙවේ බොන්න තමා. :) itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-13769043790495028982014-06-02T16:52:36.520+05:302014-06-02T16:52:36.520+05:30යකඩෝ මරු ගමක් නේ.
අර නින්ද නොයන කේස් එකනම් මාරම දු...යකඩෝ මරු ගමක් නේ.
අර නින්ද නොයන කේස් එකනම් මාරම දුකක් වෙන්න ඇති.එතකොට ඔය මනුස්සයා දවල්ටවත් නිදා ගන්නේ නැතිද...?
අර කිරි පැණි පින්තුරේ දැකලා දවල් ලන්ච් ටයිම් එකේ එළියේ කඩේකට ගිහින් "ලකී කිරි පැණි"කප් එකක් කෑවා.කිරි පැණිම තමයි ඒවා.....:(Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-43738573467520869552014-06-02T16:03:17.091+05:302014-06-02T16:03:17.091+05:30ආය එහෙම මිනිස්සු හම්බෙන්නේ නැ. අනික දැන් ඉන පොඩි උ...ආය එහෙම මිනිස්සු හම්බෙන්නේ නැ. අනික දැන් ඉන පොඩි උන්ට ඔය කතා දිරවන්නෙත් නැ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-36809010247178113392014-06-02T15:17:04.964+05:302014-06-02T15:17:04.964+05:30හෙහ් හෙහ් .... පද හතරක් දිගෑරපු දිග ඇරිල්ලක්. අප...හෙහ් හෙහ් .... පද හතරක් දිගෑරපු දිග ඇරිල්ලක්. අපේ ගමෙත් උන්න ඔයි හබරැන්දෙ මුත්ත වගෙ කෙනෙක් එගොඩහවත්තෙ සීයා කියල, උන්දැත් ගෙන් තමයි පොඩි එකා සන්cදියෙ ගමේ හිටිය කාලෙ වැඩි හරියක් කතා අහගත්තෙ, කතා කියල කියල ඉවර උනාම රජ කතා තුන හතරක් පටලවල ආයෙ අලුත් එකක් කියනව මල් පහට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-27902604680658217972014-06-02T14:52:27.959+05:302014-06-02T14:52:27.959+05:30උඹ කතා සරිත් සාගරේ කියවලා තියේද?. අන්න ඒ වගේ පොතක්...උඹ කතා සරිත් සාගරේ කියවලා තියේද?. අන්න ඒ වගේ පොතක් ලිවහැකි ඔය හරබැන්දේ මුත්තාගේ කතා වලින්. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-84100002078195893422014-06-02T14:51:05.155+05:302014-06-02T14:51:05.155+05:30ඩුඩ් දන්නවද ලංකාවේ අන්තිම සංදේශ කාව්‍ය පොත මොකක්ද ...ඩුඩ් දන්නවද ලංකාවේ අන්තිම සංදේශ කාව්‍ය පොත මොකක්ද කියලා. මේ සැරේ නිවාඩුවට ගිහින් හොයා ගන්න පුළුවන් උනොත් දාන්නම්. ඒකත් ලිවේ අපේ ගම පැත්තේ පොරක් තමා. තව ඔය වගේ කවි ඇති ඩුඩ් දැන් ඉතිං ගොයං කැපිලි,පොල් අතු බන්දිලි නැ නොවැ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-83365320385984115142014-06-02T13:33:00.963+05:302014-06-02T13:33:00.963+05:30යකෝ මේකේ කතාන්දර කීයක්ද?
//"මතකය විතරක් අලු...යකෝ මේකේ කතාන්දර කීයක්ද?

//"මතකය විතරක් අලුත් කරමින් දැන් මේ ගන්දබ්බ ජීවිතේ ගෙවා දමමු"// අඬන්න හිතෙනවා මේ කෑල්ල කියෙව්වම , ඇත්තටම ඉස්සර වගේ සොඳුරු නිස්කලංක ජීවිතයක් දැන් හීනයක් තමා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-38425036438582535452014-06-02T10:21:35.203+05:302014-06-02T10:21:35.203+05:30ඓතිහාසික පෝස්ට් එකක්නේ නිශාන්ත. උපරිමයි.
හැම පේලිය...ඓතිහාසික පෝස්ට් එකක්නේ නිශාන්ත. උපරිමයි.
හැම පේලියකටම කතන්දරයක් තියෙනවා.
ඒ මනුස්සයා තවත් ඔය වගේ කවි කිව්වද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com