tag:blogger.com,1999:blog-8001912776373282169.post1315495546720662393..comments2023-09-21T17:54:05.047+05:30Comments on මට හිතෙන හැටි: ශ්රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය. itnishanthahttp://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-8001912776373282169.post-79624746556935795562013-09-20T21:27:03.549+05:302013-09-20T21:27:03.549+05:30ච්ත්ර වලින් කොහෙද ඔහොම සේවයක් කොරන්නේ. සංගීතය හරි...ච්ත්ර වලින් කොහෙද ඔහොම සේවයක් කොරන්නේ. සංගීතය හරි නැටුම් හරි වෙන්න එපාය. :)
itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-15932893502775336202013-09-20T10:32:52.291+05:302013-09-20T10:32:52.291+05:30හික් හික් අපිනම් චිත්තර කාරයෝ..අපිටනම් ඒ තරම් අවුල...හික් හික් අපිනම් චිත්තර කාරයෝ..අපිටනම් ඒ තරම් අවුලක් නෑ...Anonymoushttps://www.blogger.com/profile/10712662510136389451noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-47359280621306485572013-09-09T22:26:31.462+05:302013-09-09T22:26:31.462+05:30හැ .. ඔය කියන්නේ කොයි කාලේද හැබෑට. හැ .. ඔය කියන්නේ කොයි කාලේද හැබෑට. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-89649929333789694862013-09-07T10:49:40.578+05:302013-09-07T10:49:40.578+05:30අපි ඉතිං නැටුම් කාරයෝ...වෙලාවට අපි යන කාලේ ප්රැක්...අපි ඉතිං නැටුම් කාරයෝ...වෙලාවට අපි යන කාලේ ප්රැක්ටිකල් නෑ :Dරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-36037912504912200482013-08-31T14:13:53.430+05:302013-08-31T14:13:53.430+05:30එකනේ බං අපි ගැන කිසිම පිළිගැනීමක් නැ. මේක කෘර ලෝකය...එකනේ බං අපි ගැන කිසිම පිළිගැනීමක් නැ. මේක කෘර ලෝකයක්. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-46682596589183592182013-08-31T09:47:32.885+05:302013-08-31T09:47:32.885+05:30එකනම් අම්මපා අමරණීය සේවයක්ම වෙන්න ඇති. ඔය වගේම සේව...එකනම් අම්මපා අමරණීය සේවයක්ම වෙන්න ඇති. ඔය වගේම සේවයක් මම චිත්ර විෂයට කරලා තියෙනවා.O / L වල මගේ චිත්ර හරියට පිකාසෝ ගේ වගේ.andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-7118391791453780842013-08-28T14:23:10.156+05:302013-08-28T14:23:10.156+05:30නැත්තං නැත්තං. වැඩේ තියෙන්නේ කිසිම ඇගයීමක් නැ නොවැ...නැත්තං නැත්තං. වැඩේ තියෙන්නේ කිසිම ඇගයීමක් නැ නොවැ අපි ගැන.

මේ එක නෙවේ බං කෝ ඔය නමේ අනිත් කෑල්ල. :)itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-15480360347627612102013-08-28T07:59:43.542+05:302013-08-28T07:59:43.542+05:30විස්වාස කරහං නිශාන්ත, මගේම කමෙන්ට් මගේම බ්ලොගේ ස්ප...විස්වාස කරහං නිශාන්ත, මගේම කමෙන්ට් මගේම බ්ලොගේ ස්පෑම් වෙනවා. හු... හොඳ වැඩියි.

මම කිව්වේ. උඹලා නම් සංගීතයට අමතක නොවෙන සේවයක් කලානේ අර ගුරුතුමා කියපු එක අහලා. නමුත් ඔය අවවාදය පිළිනොගත්ත උන් කී දෙනෙක්නම් ඉන්නවද! Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-90704609205788987182013-08-27T17:45:03.700+05:302013-08-27T17:45:03.700+05:30බලපුවහම අපි ඔක්කොම සංගීතයට නිහඬ සේවයක් කරපු අයනෙ! ...බලපුවහම අපි ඔක්කොම සංගීතයට නිහඬ සේවයක් කරපු අයනෙ! :)MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-31231880715310414542013-08-27T17:02:14.892+05:302013-08-27T17:02:14.892+05:30ම්හු.. ස්පෑම් ගොඩේ මොකවත් නැ නොවැ. ම්හු.. ස්පෑම් ගොඩේ මොකවත් නැ නොවැ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-63694206293667265342013-08-27T16:58:02.484+05:302013-08-27T16:58:02.484+05:30මේකනේ බං කලාකාරයෝ කියන්නේ සංවේදී මිනිස්සුනේ. ඒ මි...මේකනේ බං කලාකාරයෝ කියන්නේ සංවේදී මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ට අපේ දුක තේරෙනවා බං. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-16430682883530829212013-08-27T16:56:38.314+05:302013-08-27T16:56:38.314+05:30හුහ් ....උඹලා දන්නැ දැන් මට තියන ඉල්ලුම ඔය කන බොන ...හුහ් ....උඹලා දන්නැ දැන් මට තියන ඉල්ලුම ඔය කන බොන වෙලාවල් වල. ඔය කුණු වෙන්න බීලා වමනේ දාගන්න බැරිව දඟලන ඕන එකෙක් එකෙන්ම ගොඩ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-52931759078552521302013-08-27T16:53:08.944+05:302013-08-27T16:53:08.944+05:30පැහැදුනා නේන්නම් නැත්තං කොහෙන්ද බං "s "...පැහැදුනා නේන්නම් නැත්තං කොහෙන්ද බං "s " එකක්වත්.
itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-22547648019219520312013-08-27T16:51:41.246+05:302013-08-27T16:51:41.246+05:30හු..... විලි ලැජ්ජයි අම්මපා. මොකෝ බන් ඕක තවම හදා ග...හු..... විලි ලැජ්ජයි අම්මපා. මොකෝ බන් ඕක තවම හදා ගත්තේ නැත්ද?. හැබැට මොක ඔහොම වෙන්නේ google team එකට දෙකක් කියලා යවහන් ඊයක්. සමහර විට උදවු කොරයි. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-20571288899245325512013-08-27T14:33:37.197+05:302013-08-27T14:33:37.197+05:30හඃ හඃ හඃ ආතල් ලෝකයයි ! :D අපේ ඔය විභාගේ තියෙද්දී ස...හඃ හඃ හඃ ආතල් ලෝකයයි ! :D අපේ ඔය විභාගේ තියෙද්දී සර්පිනාව ගහන්න මම හිටියා අපේ අනිත් උන් සිංදු කියනකම්.
මම ඉතින් අරුන් ඊළඟ නෝට් එක කියන්න කලින් සර්පිනාවේ ඕක ගහනවා. ළමයි 10ක් විතර ගොඩ දැම්මට පස්සේ සර් මගෙන් ඇහුවා "ඇති නේද පුතේ දැන් ?" කියලා හිනාවෙලා. හඃ හඃ හැමෝටම හිනා. ඊට පස්සේ උන්ට ඉතින් ඔන්න වැරදුනොත් මම පොඩි සප් එකක් දුන්නා. සර්රුත් අවුලක් නැතුව හිටියා :D

මොනවා වුනත් සංගීත ක්ෂේත්රයට සුපිරි ගායකයෝ පිරිසක් නැතිවෙලා වගේ. හඃ හඃ අර ෂොට් දෙක තුනක් දාගෙන ආවනම් ත්රිතාල් වල ඉඳලා කෙහෙර්වා වෙනකම් ඔක්කම මතක් වෙයි :D හඃ හඃ හඃ
පට්ට හිනා මේ කතාවට...

(ශ්හ් ශ්හ් කන පොඩ්ඩක් ලං කරානම් රාසක් කියන්න: ටැංකු ඈ ;) )සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-82908565234612503652013-08-27T14:21:08.498+05:302013-08-27T14:21:08.498+05:30//දැන් මේ පොර කියනවා. " නැ ..නැ මේවා නැවැ...//දැන් මේ පොර කියනවා. " නැ ..නැ මේවා නැවැත්තුවා කියලා පුතා සින්දුව නවත්තන්න එපා දිගටම සින්දුව කියන්න. මොකද ඔය පුතා කියන තාලෙට කවදාවත් මේ භාණ්ඩ වාදනය කරන්න බැ. ඒ හින්දා ඔයා කැමතිම තාලෙකින් සින්දුව කියලා දාන්න කියලා."
ඉවරයිනේ........... කලිසම බිම.//

මං හිතුවා උබට අනික් ඒව බැරි උනාට ගායනය ගැන අසීමිත පැදීමක් ඇතිවෙලා සෑර්ට ගායනය විතරක් අහන්ඩ ඕනි වෙලා කියල :D

හිනා යකෝ :D

මාත් කොලේ සංගීතය.. යන්තං ගොඩ :) A එකක් තියේ :Pසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-40409230554297956462013-08-26T23:54:59.349+05:302013-08-26T23:54:59.349+05:30ඔන්න මගේ කමෙන්ට් එක ස්පෑම් එකෙන් අරං ගොඩිං තියාපං...ඔන්න මගේ කමෙන්ට් එක ස්පෑම් එකෙන් අරං ගොඩිං තියාපං මලයාDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-63601479704980454272013-08-26T21:18:46.216+05:302013-08-26T21:18:46.216+05:30වැඩක් නැ කියලා දුකෝ. අදට වැඩිය ළමයින්ගේ පැත්තෙන් හ...වැඩක් නැ කියලා දුකෝ. අදට වැඩිය ළමයින්ගේ පැත්තෙන් හිතපු ගුරුවරු ටිකක් එදා හිටියා කියලා හිතෙනවා. හැබයි එදා අපිට ටොකු දිදී හරි උගන්නපුවා ඉගන ගත්තනම් කියලාත් හිතෙනවා. අද ඉතින් මෙතෙන්ට ඇවිත් ආපස්සට බලලා රස විඳින්න ගොඩක් දේවල් අපිට ඉතිරිවෙලා තියනවා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-50539429534124145832013-08-26T21:14:21.093+05:302013-08-26T21:14:21.093+05:30ඇ බොල උබහේ කෑගල්ලේ නම් අපි අසල්වැසි වෙන්න ඕන. මමත්...ඇ බොල උබහේ කෑගල්ලේ නම් අපි අසල්වැසි වෙන්න ඕන. මමත් ගොඩක් පොඩි කාලේ නුවර පෙරහරේ නටන්න ඕන කියලා බෙරිහන් දුන්නට පස්සේ අපේ අම්මා මාව යැවුවා ගමේ හිටපු නැටුම් ගුරුන්නාන්සේ කෙනක් ලඟට. මොන නටුන්ද බන් හැමදාම කකුල් උස්ස උස්ස බිම ගහන්න ගත්තට පස්සේ මම ටික දවසකින් නැවතුනා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-38503091557175125402013-08-26T14:33:33.807+05:302013-08-26T14:33:33.807+05:30මැරෙන්න හිනා යකෝ මේක කියවලා . . ඒ සර් නම් දෙයියෙක්...මැරෙන්න හිනා යකෝ මේක කියවලා . . ඒ සර් නම් දෙයියෙක් . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-80380046088861368342013-08-26T11:52:49.922+05:302013-08-26T11:52:49.922+05:30බොලා සංගීතයට කල මෙහෙවර සිරාම සිරා ඈ... අප්පා ඔය ප්...බොලා සංගීතයට කල මෙහෙවර සිරාම සිරා ඈ... අප්පා ඔය ප්රැක්ටිකල් සීන් එක තිබුනේ අපිට කෑගල්ලේ කොන්වන්ට් එකේ. මම කලේ නැටුම්. අප්පා නටනකොට කෙල්ලෝ උඩින් දැලේ එල්ලිලා බලාගෙන ඉන්නවා.වස නින්ගිරාවයි. මණ්ඩියට ඉන්නත් බෑ ... එදා කියන්න කියපු වන්නම් ජීවිතේට අහලත් නෑ. අඩි දෙක තුනක් නටන්න පුළුවන් වුනාට කවුද බොලේ දන්නේ වන්නම් නටන්න. අපිටත් ඔහොම සීන් එකක්ද කොහෙද කරලා ගොඩින් බේරලා දුන්නා රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-45535055713262411712013-08-25T18:03:57.113+05:302013-08-25T18:03:57.113+05:30අම්මට.. පුතේ ඒ ගැන මීටර් නැතුව ගියා නොවැ. මම මගේ බ...අම්මට.. පුතේ ඒ ගැන මීටර් නැතුව ගියා නොවැ. මම මගේ බ්ලොගේට සලකන්නේ බන් අර කුඩම්මාගේ සැලකිලි. මේක නිකන් අර ආර්ට් සෙක්ෂන් එකක් කළු ලැල්ලක් වගේ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-31675354351674009882013-08-25T17:58:22.098+05:302013-08-25T17:58:22.098+05:30කොමෙන්ට් එකක් නොදා ආවට සහන් මම වෙන්න ඇති 4 වෙනිට ...කොමෙන්ට් එකක් නොදා ආවට සහන් මම වෙන්න ඇති 4 වෙනිට ඕක කියවපු එකා. මොකද මම කියවනකොට කොමෙන්ට් 3යි තිබුනේ. හැබැයි සම්පුර්ණයෙන් කියවන්න බැරි උනා මොකද මම වැඩ ඉවර වෙලා යන්න ඔන්න මෙන්න කියවන්න ගන්නකොට. කොමෙන්ට් එකක් නොදැම්මේ හරියට කියවන්නේ නැතිව අදහසක් දෙන්න බැරි හින්දා. හැබැයි මම එවෙලේම පොස්ට් එකේ ලින්ක් එක මුනුපොතේ share කරා. වේද මහත්තයයි, තව බ්ලොගර්ලා කීප දෙනෙකුයි ඒ ලින්ක් එක share කරලා තිබ්බ දැක්කා. පස්සේ කොහොම හරි ඕක කියවන්න අමතක උනා.

මොකෝ සහන් හිටි ගමන් මේ අතුරුදහන් වෙන්නේ යන මඟුලක එකෙකුට හරි කියලා යන එක නෙවේද හොඳ. මම skype request එකකුත් දැම්මා.

හෙහ්...හෙහ් ඇත්තම් කීවොත් දෙකක් දාගත්තහම මම තරම් ගායකයෙක් අපේ සෙට් එකේවත් නැ. ඒ උනාට බැරි මොනවද පුළුවන් මොනවද කියලා අපිම තේරුම් ගන්න එපැය නැද්ද. මිනිස්සුන්ට නිකන් මොකටද වද දෙන්නේ බැරි මඟුල් කරලා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-38802303088742982192013-08-25T14:13:44.492+05:302013-08-25T14:13:44.492+05:30ෆලෝ කරන ගාණද ....?ෆලෝ කරන ගාණද ....?SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8001912776373282169.post-58144980846453355772013-08-25T14:13:16.736+05:302013-08-25T14:13:16.736+05:30මටත් සින්දු කියන්න නම් අබමල් රේණුවක් බැහැ. ( සීමිත...
මටත් සින්දු කියන්න නම් අබමල් රේණුවක් බැහැ. ( සීමිත සින්දු ගණනක් තියෙනවා කියන්න පුළුවන් ) වයලීන් කට්ටක් නම් තාම ගෙදර තියෙනවා. ඒත් ඒ කෙහෙල්මල් ගහන්න මට බැහැ. කිසිම ආතල් එකක් නැති දෙයක්. මීයෝ කෑගහනවා වගේ එෆෙක්ට් නම් දානවා ස්ට්රින්ග් එක අල්ලන්. ඔච්චරයි මගේ සින්දු කීම සහ වාදනය ගැන කියන්න තියෙන්නේ.

( තව දෙයක් නම් වයස 14 වගේ ඉඳන් කරා . ඒක ගැන කියන එක හරි නැහැ ) නිශාන්ත පුළුවන් වෙලාවට මේක බලන්න අපේ පැත්තේ ඇවිත්. උපාලි මැස්ඩා වර්ගයේ එකක් .. එදිනෙදා ජීවිතය | Trance : ශ්රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economySilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com